Oct 18, 2010

sdfsdfsds

වැඩි විස්තර

Mar 6, 2010

Dragon Tiger Gate [2006] | මෙහෙමත් සටනක්


ටිකක් විතර වලින් බැහැරව යන ‍ෆිල්ම් එකක් තමයි අද දෙන්න යන්නේ. කෙලින්ම කිව්වොත් මම අනික් භාසාවලින් වැඩියෙන්ම කැමති ‍ෆිල්ම් එක මෙක. ඉස්සර ඉතින් අපිට ජංජාල පහසුකම් නැහැ නේ.රෙකොඩ් බාර් ගානේ රස්තියාදු ගහන කොට තමයි මෙක හම්බ උනේ. මම මේ පෙරේදා දොලදුකක් වගේ අවා මෙක අයේ බලන්න. රෙකොඩ් බාර් එකාට සල්ලි දෙනවාට වඩා බාන එක හොදයි කියලා බෑලුවා. තිප්පොළේ කස්ටියටත් දෙන්න හොදයි කියලා හිතුන නිසා ලිපිය ලිව්වා. මෙක් අනික් බ්ලොග් වල තියෙනවා නම් මම දැකලා නැහැ එ කියන්නේ පරන උනාත් පලවේනියෙන් දෙන්නේ තිප්පොළෙන් තමයි :)

වෑඩි ඔප දුප ඔනි නැහැ නේ. මෙක චින කතාවක්. මෙකේ සැබැ නම Lung fu moon .එත් මේක මේ Dragon Tiger Gate නමිනුත් හදුන්වනවා .
මේ කතාව අධයක්ශනය කරලා තියෙන්නේ Wilson Yip. මෙකේ විශේෂත්වය වන්නේ.. සටන් අධයක්ශනය කල Donnie Yen ම ප්‍රධාන චරිතය නිරුපනය කිරිමයි.

මුලින්ම කියන්න ඔනි මෙක මේ කොමික් පොත්[Comic book] වලින් ‍ෆිල්ම් එකට නැගුන එකක් එ නිසා අර ටිකක් පොත් වල තිබෙන සුරංගනා ගතිය තියෙනවා . නමුත් කිසිම අවුලක් නැහැ.

කතාව පටන් ගන්නේ පොඩි ලමයි දෙන්නක් , එත් අම්මලා දෙන්නෙක් , එක තාත්තෙක් ගේ. එ තාත්තා ඇකඩමි [කුංෆු] එකක මාස්ට්ර් කෙනෙක්[ Wong] . ලොකු පුතාගේ නම "Dragon Wong" පොඩි එක්කෙනගේ නම "Tiger Wong". පොඩි දෙන්නා පොඩි කාලෙම Dragonගේ අම්මා ඇකඩමි එකෙන් යන්න තිරනය කරනවා. පසුව ඇය ඔහුට පෙන්ඩන්ට් එකක් දෙනවා , එකක් කිව්වට බාගයක් අනික් බාගේ මල්ලි ගාවලු. පසු කාලෙක හාදුනාගන්නට. දවසක් අම්ම ගින්නකින් මරුනට පස්සෙ ව Ma Qwun කියන මනුස්සය හදා වඩ ගන්නව . ඔහු කියල Ma ගැංග් එකක් ඉන්නව එ ගැංග් එක තමයි වල evil Luocha Gate. ප්‍රධාන ගැංග් එක.



මෙහෙම දවස් ගෙවෙන කොට.. එ කියන්නේ දෙන්නම ලොකු කාලේ.. දන්නෙම නැතුව හමු වෙනවා.
නමුත් Drogon තවමත් Gate එන්න කැමති නැහැ. .තවත් නන්ච්ක්කු වැඩකරයෙක් මෙ Dragon - Tiger Gate වල පුහුනුවට එනවා.නම Turbo Shek.


නමුත් මෙක Luocha Gate වල ලොක්කට [Shibumi] අසතු‍ටු දායක නිසා , ඔහු Dragon -Tiger Gate හි මාස්ටර් ව මරනවා. අර Tiger සහ නන්චක්කු මැන්ට හොදටම තඩි බානව.. නමුත් නියම වැඩ කරයා[ Dragon] නවම Gate එකට අවිල්ල නැහැ..

Shibumiව පරද්දන්න 3දෙනා මොනාද කරන්නේ කියලා ඔයාලම බාගෙන බලන්නකො..

සටන් නම් කියලා වැඩක් නැහැ. පටටම පට්ට.ගහගැනිමක් විතරයි සහොදරයා

මම ඔයාලට පහසු වේයි කියලා ඉංග්‍රිසි වලින් හඩ කවනු ලැබු පිටපතකුත් දෙනවා .ඔයාලට එක පහසුවක් වේයි කියලා හිතනවා





මෙතනින් ටොරෙන්ට් එක බාගන්න.

අනික් ලින්ක්ස් ඔන්න [ ඉංග්‍රිසි හඩකවනු ලැබු ]



ඔරිගිනල් ‍ෆිල්ම් එක
[300MB]


http://rapidshare.com/files/165628437/Dragon.Tiger.Gate.2006.HDRip.300MB.x264-sajidali.part1.rar
http://rapidshare.com/files/165648430/Dragon.Tiger.Gate.2006.HDRip.300MB.x264-sajidali.part2.rar
http://rapidshare.com/files/165674036/Dragon.Tiger.Gate.2006.HDRip.300MB.x264-sajidali.part3.rar

http://www.megaupload.com/?d=7PCA01BR
http://www.megaupload.com/?d=1Y6SB92Q
http://www.megaupload.com/?d=C636XNGB

මුර පදය :- sajidali
[700 MB]

http://rapidshare.com/files/1331718/Dragon.Tiger.Gate.DVDRIP.A.part1.rar
http://rapidshare.com/files/1331737/Dragon.Tiger.Gate.DVDRIP.A.part2.rar
http://rapidshare.com/files/1331722/Dragon.Tiger.Gate.DVDRIP.A.part3.rar
http://rapidshare.com/files/1331743/Dragon.Tiger.Gate.DVDRIP.A.part4.rar
http://rapidshare.com/files/1331732/Dragon.Tiger.Gate.DVDRIP.A.part5.rar
http://rapidshare.com/files/1331735/Dragon.Tiger.Gate.DVDRIP.A.part6.rar
http://rapidshare.com/files/1331725/Dragon.Tiger.Gate.DVDRIP.A.part7.rar


අදහස් ප්‍රකාශ කිරිම ඔබට බාරයි.
වැඩි විස්තර

තිප්පොළට විශේෂ සමාජිකයෙක්

තිප්පොලේ ඔන්න තව ටිකක් දියුණු උනා. ඔය දැන් හොදට ප්‍රසිද්ධ බ්ලොග් අඩවි වල හිමිකරුට අමතරව තව කස්ටිය ලිපි ලියනවානේ..
ඔන්න මම ත් එහෙම කරන්න කල්පනා කරද්දි මට මෙයාව සෙට් උනා.
ඔන්න ලිපි ලිවිමට මගේ සහොදර අයියා කෙනෙක් අද ඉදලා තිප්පොළේ ඔබ වෙත ලිපි ලියනවා.
මටත් මෙක පහසුවක් වෙයි . මොකො මගේ ඉගනිමේ වැඩත් එක්ක බ්ලොග් එකේ ලිපි ලියන්න ප්‍රමාද වෙනවානේ. එ ප්‍රමාදයත් අද ඉදලා මග හැරෙයි.


ඔහු ‍ෆිල්ම් සහා මුදුකාංග වලට වඩා වැඩි යමක් දෙන්න යි ඉන්නේ. එ දේ කිව්වොත් අගේ නැහැ නේ. එ නිසා ලිපි වලින්ම එ දේ බලාගන්නකො.



තිප්පොළත් එක්ක ඉදලා බලන්නකො මොනාද වෙන්නේ කියලා.
වැඩි විස්තර

Mar 5, 2010

WinUtilitie | පරිගනකයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුනු කරමු



WinUtilitie යනු ඔබගෙ පරිගනකයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුනු කරන සහ වේගවත් කරන ටුල්ස් 20කට අධික සංඛ්‍යාවකින් යුක්ත වු "System Tweaking tool" කි. එය ඔබගෙ සියලුම කාර්යයන් වෙන් වෙන්ව පිලිවෙලකට සකසා ගත හැකි මෙන්ම . Graphics වල තත්වය ඕනෙම වෙලාවක ඉහල දැමීමටද හැකි .
වැඩ පහසු අයුරින් කරගත හැකි ඉතා සිත් ගන්න සුලු අයුරින් නිපදවා ඇත.

අනවශ්‍ය ගොනු පිරිසිදු කරනය, පරිගනකයේ Registry පිරිසිදු කරනය, මතකය ඉහල නැංවීම, පරිගනක රෙගිස් උපස්ත කරනය [Registry Backup] , ගොනු වල දත්ත අන් අයට බැලිය නොහැකි සේ ආරක්ෂ සහිතව පරිවර්තනය කිරිම, ආරක්ෂිත ලෙස මුදුකාංග ඉවත් කරනය, යනාදී බොහො දෑ මෙම ටූල් වල අඩංගුය.

මෙහි අන්තර්ගත Cookie Manager සහ Secure Deletion මගින් අප අන්තර්ජාලයට පිවිසුනු මාර්ග මකා දැමිමේ හැකියාවද WinUtilities වල අඩංගුය. සමස්තයක් ලෙස සොයා ගැනීමට අපහසු, වාසි රැසකින් සමන්විත, පුලුල් පරාසයක් පුරා පැතිරුනු වටින System Tool එකතුවකි.

බාගෙන ස්ථාපිත කරගන්න



http://hotfile.com/dl/19613340/b48e20c/WinUtilities_v9.2.rar.html

http://rapidshare.com/files/315921552/WinUtilities_v9.2.rar
වැඩි විස්තර

Killer Bean Forever | තවත් විරයෙක් ද?


ඔන්න මාත් පොඩි එකෙක් වෙලා මේ දවස් වල ඈනිමේශන් ‍ෆිල්ම්ස් ටිකක් බැලුවා. ඔයාලටත් ඔන්න බලාගන්න.
මෙක ටිකක් අමුතු විදිහේ ඈනිමේශන් එකක් කිව්වොත් හරි. මේක බැලුවම ඔයාලට හිතෙයි. මේ කස්ටියව නියමෙටම හදලා තියෙනවා.cute කියලා කිව්වොත් නම් එල.

මෙක අධයක්ශනය සහ තිර පිටපත ලියලා තියෙන්නේ Jeff Lew .IMDB ශේණියේ 6.6/10 නම් පොඩ්ඩක් පහල මට්ටම්ක් තමයි මේ අමුතු ‍ෆිල්ම් එකට තියෙන්නේ.

කතාව මෙන්න මෙහෙමයි වෙන්නේ. මේ කස්ටිය ඉන්න නගරය එනම් Beantown එක නරක අතට හැරෙන්න යන්නේ. එ කියන්නේ අවි ආයුධ ජවාරම වැඩියෙන් වෙන්න තරමට නගරය පත් වෙලා තියෙන්නේ. මෙන්න මෙවා අයින් කරලා දාන්න. අපේ වචනෙන් කියනවා නම් සුද්ද කරලාම දාන්න කියලා වෑඩකාරයෙක් එනවා. මේ වැඩකරයාගේ නම Killer Bean.Shadow agency කියන එකට තමයි වැඩ කරන්නේ. එකෙන් තමා හොර රහසේ ජවාරම් ඉවත් කිරිමට කටයුතු කරන්නේ. Cromwell කියන්නේ රහස් පරික්ශකයෙක් ඔහු හොයන්නේ මේ අපේ වැඩ කරයා කොහොමද ජාවරම් නායක Cappuccinoව පරාද කරන්නේ කියල.. ඔහු කරන්නේ Killer Bean අධාරයෙන් එ වැඩේ කරගන්නයි. Killer Beanට Cappuccinoව මරන්න අණ ලැබේනවා . නමුත් Killer Bean ට දැනගන්න ලැබෙනවා Shadow agency එකෙන් ඔහුවත් මරන්න අණ දිලා තියෙන්නේ කියලා. ඔහු මේ අවස්ථාවේදි කොහොමද මුන දිලා ජය ගන්නේ කියලා ඔයාලම බාගෙන බලන්නකො. :)






ටොරෙන්ට් එක මෙතනින් බාගන්න

අනික් ලින්ක්ස් මෙන්න.

http://rapidshare.com/files/358109603/Killer.Bean.Forever.2009.DVDRip.XviD-VoMiT.part1.rar
http://rapidshare.com/files/358109214/Killer.Bean.Forever.2009.DVDRip.XviD-VoMiT.part2.rar
http://rapidshare.com/files/358108335/Killer.Bean.Forever.2009.DVDRip.XviD-VoMiT.part3.rar
http://rapidshare.com/files/358106899/Killer.Bean.Forever.2009.DVDRip.XviD-VoMiT.part4.rar

http://hotfile.com/dl/30922490/bf79dbc/Killer.Bean.Forever.2009.DVDRip.XviD-VoMiT.part1.rar.html
http://hotfile.com/dl/30922519/a7f75e1/Killer.Bean.Forever.2009.DVDRip.XviD-VoMiT.part2.rar.html
http://hotfile.com/dl/30922382/dc22bc9/Killer.Bean.Forever.2009.DVDRip.XviD-VoMiT.part3.rar.html
http://hotfile.com/dl/30921737/5e19603/Killer.Bean.Forever.2009.DVDRip.XviD-VoMiT.part4.rar.html
වැඩි විස්තර

Mar 3, 2010

සිම්ප්ල් ප්ලැන් එකක්




ඔන්න මම ත් සිම්ප්ල් ප්ලැන් එකක් ගහලා .blogspot වලින් .info වලට මරු උනා.
ඉදිරියට පොඩි අඩියක් තිබ්බා කිව්වොත් හරි නේ.

ඔන්න අද ඉදලා තිප්පොළට ගොඩ වෙන්න ඔනි නම් අලුත් ලිපිනය පවිච්චි කරන්න. පරන එකත් වැඩ . එ උනත් අලුත් එකෙන් එනකොටනේ ගතියක් තියෙන්නේ..
http://www.thippola.info/

හැමොගෙන්ම සමාව ඉල්ලනවා .ඔයාල දාපු ඔක්කොම අදහස් මැකි තිබෙනවා. එක ආයේ ගන්න උත්සහයක් දෙනවා.

අහ් . අමතක උනා නේ.. මට මෙ වැඩේ කරලා දුන්නේ [ නොමිලේ ] www.lkservers.com එකට පිං සිද්ද වෙන්නයි.. එයාලට ගොඩාක් ස්තුතියි වෙන්න ඔනි. මගේ බ්ලොග් එකට මෙ වගේ නොමිලේ එකක් ලබා දිම ගැන.

පොඩ්ඩ පොඩ්ඩ ඉදිරියට යන්න තමා උදාරයගේ කල්පනාව. ඉවසලා ඉන්නකො. ඔයාලගේ අදහස් , චොදනා තියෙනවා නම් කියලා ඉදිරි ගමනට සප් එකක් දෙන්නකො.

හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටලු නේ ..‍රැදි ඉන්න තිප්පොළත් එක්ක .

තාම චිත්‍රපටිය ඉවර නැ මල්ලි. :D
වැඩි විස්තර

Mar 2, 2010

Yahoo ගිණුම් දෙකකිං එක පාර යං


උඩ දැක්ක ගමන් හිතෙනවා ඇති හපෝ අපි මෙක දන්නවානේ කියලා. නොදන්න කස්ටියකුත් ඇති කියලා ඔන්න ඉතින් මම ලිපිය ලියන්න පටන් ගන්න යන්නේ.

ඉස්සෙල්ලා ලිපියකින් මම කියලා දුන්නනේ Skype එකේ කොහොමද එක පාර ගිණුම් දෙකකින් ඇතුලු වෙන විදිහ.
ඔන්න දැන් කියන්න යන්නේ yahoo වල කොහොමද එ වැඩේ දාන්නේ කියලා.

මෙන්න මෙහෙමයි වැඩේ පටන් ගන්නේ

Start එක කිලික් කරල එකෙන් Run පොගරම් open එක කරගන්න.



ඊට පස්සෙ එකෙ regedit කියලා ලියලා Enter කරන්න.


දැන් අලුත් window එකක් අවා නෙද? අන්න එකෙ බලන්න මෙන්න HKEY_CURRENT_USER මෙ පි‍ටුව තියෙනවද කියල. [නැති උනොත් කචල් නේ :P] එක කිල්ක් කරන්න


.අනතුරුව software කියල එකක් ඇති එක කිල්ක් කරන්න .


දැන් yahoo කියල එකක් ඇති එකේ එක කිල්ක් කරන්න.


දැන් තමයි හොදම හරියන් තියෙන්නේ.



pager කියල එකේ text කියලා එකක් ඇති එකත් කිල්ක් ම කරන්නකො. මෙක තමයි අවසන කොටස , දැන් ඔය තියෙන එකෙ උඩ තියෙන edit කිල්ක් new >> DWORD value කරලා එකක් අරගෙන



එකෙ තියෙන නම Plural විදිහට වෙනස් කරන්න. ඉට පස්සේ එක open කරන්න එකේ ඇති 0 කියල එක . එක 1 විදිහට වෙනස් කරන්න.


දැන් වැඩේ පිනිස්
Desktop එකේ තියේන yahoo shortcut එක උඩ කිල්ක් කොරොලම බලන්නකො
වැඩේ ගොඩ ද කියලා.




මෙක ඔයාලට වැදගත් උනානම් අදහසක් දාලම යන්න
වැඩි විස්තර

August Rush (2007) | ජීවිතේ සංගිතයයි





ඔන්න අලුත් ඇදුමක් දැම්මට පස්සේ දෙන්න යන මුල්ම චිත්‍රපටිය. අනික් බ්ලොග් වල ඉතින් අලුත්ම චිත්‍රපටි දෙනවනේ. මං මොකටද තරගේට එවාම දාන්නේ කියලා හිතලා , පරන චිත්‍රපටියක් දෙන්න තිරණය කලා. පරන කිව්වාට ටිකක් අමුතුයි , චිත්‍රපටියේ තෙරුමක් තිබෙන සුන්දර කතාවක් නිසා දාන්න හිතුවා

මෙක පොඩි ලමයෙක් වටා ගෙතුන කතාවක්.මෙක ලියලා තියෙන්නේ Paul Castro සහ Nick Castle. අධයක්ශනය කරල තියෙන්නේ Kirsten Sheridan. මෙක 2008 වසරේ දි නොමිනෙශන් 09 ක් හා 03 දිනලා තියනවා. 2008 වසරේ දි ඔසකාර් සම්මාන් උළේලේ Best Achievement in Music Written for Motion Pictures, Original Song කියන කාංඩයට නොමිනේශන් විදිහට ලක් උනා.ශේණි ගත කිරිමට අනුව 7.5/10 අරගෙන තියෙනවා.

කතාවත් ටිකක් කියලා අගේ වැඩි කරන්න ඔනි නිසා පොඩ්ඩක් විතර උඩින් පල්ලෙන් කියන්නම්කො.මෙන්න මෙහෙමයි සිද්ධිය වෙන්නේ.

මෙකේ කතාව තනිකරම යන්නේ සංගිතයත් එක්ක.Lyla [Keri Russell] කියන්නේ වයලීන් එක දක්ශ ලෙස වයන්න පුලුවන්, සහ ඉතා රුමත් තරුණියක්, Louis [Jonathan Rhys Meyers] කියන්නේ ක්ලබ් වල ගිටාර් එක ප්ලේ කරන හා ඉන්න දක්ශම ගායකයාය.එක දවසක් මෙ දෙන්නම සංගිතය ට සවන් දිගෙන ඉද්දි හමු වෙනවා. මෙයාලගේ පලමු හමුවිමෙන් මෙයාලා අදරය කරන්න පටන් ගන්නවා.මෙයාලගේ ජිවිත වර්ග 2ක් නිසා එනම් පොසත් දුප්පත් භේදය නිසා මෙයාලට වෙන්වෙන්න සිදුවෙනවා ආයේ කවදාවත් දකින්නේ නැති වෙන්න. කොහොම උනාත් Lyla ට දරුවෙක් හම්බ වෙන්න යන්නේ Louis ට දාව.මේ ලමයත් [Even] සංගිතය දිවය් ලොකෙන්ම උස්සන් එන්නේ. දවසක් Lylaව අනතුරකට භාජනය වෙනවා. මෙ හේතුවෙන් දරුවාව එලියට ගන්නවා. නමුත් Lyla ගේ තත්තා ඇයගේ ඉදිරි සංගිත දිවියට හනියක් වේයි කියලා දරුවාව අනාථ නිවසෙකට දෙනවා.මේ ගැන කියන්නේ නැහැ. Lyla ට කියන්නේ ලමයා නැතිඋනා කියලා.

මේ කාලයේ දෙන්නම ඔවුන්ගේ සංගිත දිවියට සමු දෙනවා. වසර 11 කට පස්සේ දුප්පත් අසරණ Even හිතනවා ඔහුගේ දෙමාපියන් ඔහු එනකන් බලාගෙන ඉන්නවා කියලා. එ නිසා ඔහු අනාථ නිවසෙන් පැනලා ගිහින් නගරයට යනවා. ඔහුට සංගිතය ඇගේම තියෙනව කියලා මම ඉස්සෙල්ලා කිව්වේ. ඔහුට සංගිතය දැනේනවා. ඔහුගේ එම හැකියාවේන් තමන්ගේ අම්මා සහ තාත්තාව සොයගන්න හැටි ඔයාලම බාගෙන බලන්නකො.





ටොරෙන්ට් එක මෙතනින් ලබාගන්න

බාගත කිරිමට අනික් ලින්ක්ස්

http://www.megaupload.com/?d=EMO1FX9X






වැඩි විස්තර

විස්වාසනිය වෙනසක් සමග සුබ අනාගතයක්

හම්මො.දවස් දෙකක් තිස්සේ ඔට්ටු වෙලා ඔන්න මමත් අලුත් ඇදුමක් ඇන්දුවා මගේ බ්ලොග් එකට.
මෙදා පාර ටිකක් චාම් එකක් තොරගත්තා. පාඨකයන් ට බ්ලොග් එක වෙන්නේ ටිකක් වෙලා යනවා කියලා අහන්න ලැබුන නිසායි චාම් එකක් දාන්න හිතුවේ.

වැඩේ කියන්නේ ඇදුම දාන එක නෙවේ. එවා වැඩ කැලි දාදා හැඩ වැඩ කරන්න ගියාම තමයි පන යන්නේ.
විස්වාසනිය වෙනසක් සමග සුබ අනාගතයක් තියෙයි කියලා ඔන්න අද ඉදලා අයෙ වැඩේ ට බහින්න තමයි යන්නේ. දවසකට එක පොස්ට් එක ගානේ දාන්න තමයි කල්පනාව. මගේ මෙ ඉගෙනිමේ කටයුතු නිසා එක පොඩ්ඩක් විතර මගහැරෙන්න පුලුවන්.

ඉතින් ඔයාලාගේ අදහසක් දාලා යන්න අලුත් විදිහ ගැන.මොනාද අලුතින් දාන්න ඔනි. වෙනස් කරන්න ඔනි. යෝජනා චොදනා ඔක්කොම දාලා යන්න.


අද හවස් වෙද්දි චිත්‍රපටි 2ක් සහ මුදුකාන්ගයක් සමග හමුවෙමු

වැඩි විස්තර

Feb 27, 2010

පිස්සු තද වෙන Virus එකක්

මේ බලන්නකො මෙ දවස් වල Virus Guard නමිනුත් Virus එන කලයක් වෙලානේ. මාර කේස් එක . පිස්සු තද වෙනවා.
මෙක හැබැයි මට වෙච්චි දෙයක් නෙවේයි. අපේ අයියාට තමයි මෙ කරදරේ පැටලුනේ. අයියට උනා කියන්නේ මට උනා වගේ තමයි. මොකො මමනේ එකත් හදන්න ඔනි .

වැඩේ හැටි කියන්නේ මෙක අමුතුම තාලේ එකක්.මෙකේ නම Security Tool . යකො මුන්ට වෙන නම් නැතුවද මන්දා මෙකට Guard වල නම් ම දාන්නේ.

මට හිතෙන හැටියට මෙක එන්නේ ඔය ඇඩ් විතරක් දාලා තියෙන නැත්නම් ඔය ටෙලි නාට‍ය දාලා තියෙන්නේ online බලන්න..අන්න එ වගේ එවයින්. [ මෙක මේ ඔය වගේ කරන අයට තරහට නෙවෙයි කියන්නේ හොදේ. එයාලා තමන් කරන වැඩේ ගැන සැලකිලිමත් උනොත් හොදයි ඉතින්. ]

මෙ මගුල PC එකට අපේ අහන්නේ නැතුවම install වෙනවානේ. ඊට පස්සේ Guard එකක් වගේ ස්කැන් පාරක් දල නොමල් ඉදලා .
මෙකෙන් ස්කැන් කරලා අපිට ඔනි කරන හොද ෆයිල් හිටන් Virus කියලා පෙන්නවනේ. කොහේද අපේ සමහරු Virus කිව්ව ගමන් බය වෙලා මකලා වැඩේ අනා ගන්නවානේ. ඔන්න ඔතනින් තමයි මල කරදරේ පටන් ගන්නේ. එක පාරක් හරි remove කියලා දුන්න ගමන් බඩු බනිස්.

Desktop එකේ තියෙන එක icon එකක් වත් පෙන්නේ නැතුව යනවා. අනික අපිට මුකුත් කරන්න බැහැ. Trojan එකක් කියලා . ඊට පස්සේ කියනවා එක Active කරන්න කියලා. මල කරදරයක් වෙන්නේ. ඇයි මුකුත් එබුවට අරකනේ එන්නේ.

ඔන්න ඔකට මම විසදුම් හොයාගෙන යද්දි . මට එක දෙයක් මිටර් උනා. මොකද්ද දන්නවාද. ඔක එකටම ආපු වෙලේට එක පාර restart කරන්න එපා. කලොත් තමයි වැඩේ බරපතල. ඔන්න ඔක මතක තියාගන්න.
මම විසදුම හොයාගත්ත තැන ලින්ක් එක දෙන්නම්. නැත්නම් ඔක සින්හලෙන් කියන්න ගියොත් පිස්සු කචාල් වෙනවනේ.



මෙන්න මෙකයි පොට් එක හොදේ. අවොත් එලටම මෙකෙන් බලලා ගේම දෙන්නකො..
පොට් එක

වැදගත් නම් කොමෙන්ට් එකක් දාලම යන්න.
වැඩි විස්තර

Feb 25, 2010

desktop එකේ කරන වැඩ රෙකොඩ් කරන්න


ෆිල්ම් ම දිලා මෙකත් ෆිල්ම් බ්ලොග් එකක් කරන එක හරි නැහැ නේ. ඔන්න එ හින්දා අපෙ තිප්පොළේ කස්ටියට මරු ගැජට් එකක් ගෙනාවා.

මෙන්න මෙහෙමයි මෙකේ වැඩ කැලි ටික.

මෙක හදල තියෙන්නේ ඔයාලගේ desktop එකේ කරන වැඩ රෙකොඩ් කරන්න. හොර අල්ලගන්න කියාපු එක.මෙකෙන් නියම එල කොලිටි එකට එ වැඩේ කරගන්න පුලුවන්. මෙකේ වැඩේ කියන්නේ ට්ව් සහ අනික් එවගෙනුත් විඩියො , පින්තුර ගන්න පුලුවන්. මෙකේ තියෙන සෙටින් වලින් විඩියො එකේ කොලිටි එක වැඩි කරගන්න පුලුවන්.. බාගෙනම අත්හදා බලන්නකො..



RS වලින් මෙතනින් බාගන්න
HF වලින් මෙතනින් බාගන්න



බාගෙන කොමෙන්ට් එකක් දාලම යන්න
වැඩි විස්තර

Scooby-Doo! Abracadabra-Doo | ස්කුබී ඩු ! ! ! ! !


බ්ලොග් එක පටන් ගද්දි නම් කිව්වේ කොහොමද. හැමොටම බලන්න පුලුවන් ෆිල්ම් සහ අනෙක් එවා දෙනවා කියලා නේ.. ඔන්න ඉතින් හැමදාම ගහගන්න එවා , ලව් කතා නේ බලන්නේ. ඔවා වල සමහර එව අපේ පොඩි කස්ටියට හොද නැති කැලිත් යනවනේ.. ඔන්න එ නිසා අපෙ පොඩි හිටියන්ට නොහොත් පොඩි උන්ට [ මං වගේ :P ] බලන්න ෆිල්ම් එකක් දාන්නයි යන්නේ..
මෙක ඉතින් නම දැක්කම ඔනි එක්කෙනෙක් දාන්නවනේ..විශේෂයෙන් අපෙ පොඩි කස්ටිය. මෙක ඉතින් පොඩි කස්ටිය බලනවා කිව්වාට ලොකු කස්ටියත් බලන්න ආසා කතාවක් නේ.බඩ අල්ලගෙන හිනා වෙන්න පුලුවන් නේ මෙ මැන් ගේ වැඩ වලට..මැන් කිව්වේ අපේ ස්කුබි මල්ලියාගේ .

මෙක අධයක්ශනය කරලා තියෙන්නේ Spike Brandt විසින්. මෙක් ඉන්න කස්ටිය ව අමුතුවෙන් හදුන්වලා දෙන්න ඔනි නැහැ නේ. IMDB රෙටින් වල 7.5\10 අරගෙන තියෙන්නේ.මෙක තමයි මේ වසරේ ස්කුබි කතා මලාවේ අලුත්ම කොටස.

කතාව පොඩ්ඩක් හරි කිව්වේ නැත්නම් හොද නැහැනේ.මෙන්න මෙහෙමයි වෙන්නේ. අපේ කස්ටිය ඔන්න යනව වෙල්මා ගේ බාල සොහුයුරිය
Madelyn වන බලන්න. ඇය ඔය මැජික් ඉගෙන ගන්න තමයි එහේ ඉන්නේ. ඔන්න කස්ටිය ගියා කියමුකො. ඊට පස්සේ ඔන්න මැජික් වලින් පිස්සු කෙලින එකෙක් සෙට් වෙනවා. ඔන්න අපෙ කස්ටියට ඉතින් අභිරහසක් දැක්කොත් ඉන්න බැහැනේ. ඔන්න ගේමට බැහැලා මනුස්සයට ගෙම දෙන හැටි ඔයාලම බාගෙන බලන්නකො.ස්කුබියාගේ වැඩ කොටියයි.දාන්නවානේ දුවන එකයි කන එකයි... බාගෙන ම බලන්න වැඩි කත කුමකටද ?




ටොරෙන්ට් එක මෙතනින් බාගන්න

බාගත කිරිමට ලින්ක්ස් මෙන්න
http://hotfile.com/dl/30015004/ca7dca4/Scooby.Doo.Abracadabra.Doo.2010.DVDRip.XviD-VoMiT.part1.rar.html
http://hotfile.com/dl/30015046/cf5b79a/Scooby.Doo.Abracadabra.Doo.2010.DVDRip.XviD-VoMiT.part2.rar.html
http://hotfile.com/dl/30015029/2dd4455/Scooby.Doo.Abracadabra.Doo.2010.DVDRip.XviD-VoMiT.part3.rar.html
http://hotfile.com/dl/30014946/fd95e9a/Scooby.Doo.Abracadabra.Doo.2010.DVDRip.XviD-VoMiT.part4.rar.html



කොමෙන්ට් එකක් දාලම යන්න.
වැඩි විස්තර

Feb 22, 2010

මම සින්ඩියට පය තිබ්බාලු . . . ! ! ! !


මම මෙච්චර දවස් මගේ මේල් පණ දාගෙන බැලුවා මමත් සින්ඩියට එකතු කරගෙනද කියලා. ඔන්න මම අද නිකමෙට වගේ සිංහල බ්ලොග් කියවනය පැත්තේ රවුමක් දාද්දි .
ඔන්න බොලේ මගේ ලිපියකුත් 2 වන පිටුවේ පල වෙලා.



මාර කෙස් එක.
මම ටිකක් සින්ඩියේ ඉන්න කස්ටියගෙන් අහලා බැලුවා. හුටාම තමා මට මේල් එක ඇවිල්ල නැහැ නමුත් මම සින්ඩියෙ ඉන්නවා. එලටම..
ඔන්න අද ඉදලා මමත් සින්ඩියේ හොදේ




අත්වැරදිමක් නොවෙවා කියලා හිතනවා.
වැඩි විස්තර

Feb 20, 2010

SKYPE ගිණුම් 2ක් එක පාර ඇරගන්න දන්නේ නැද්ද?


ඔන්න මම පොඩි හොර වැඩකට Skype ගිණුමක් හැදුවා.. ඒත් මම දන්නේ නැහැ එක පාර ගිණුම් 2ක් පාවිච්චි කරන්න. ඔන්න මම ජංජලයේ සැරිසරලා සැරිසරලා ඔන්න හොයා ගත්තා. තිප්පොලේ කස්ටියටත් වැදගත් වේයි කියලා කියලා දෙන්න යන්නේ.. සමහර අය දන්නවාත් ඇති මං හිතන්නේ

මෙන්න මෙහෙමයි වැඩෙ වෙන්නේ.

1 පියවර
Desktop එකෙ right ක්ලික් කරල New Shortcut එකක් ගන්න.



2 පියවර
දැන් එකේ මෙන්න මෙහෙම ලියන්න.

"C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary


" " දාලම ලියන්න .
ආවසන " එකට පස්සේ හිඩැසක් තියලා අනික් ටික ලියන්න.

ඔයාලගේ OS එක දාල තියෙන තැන අනුව වෙනස් වෙනවා. [ C එකට D වෙන්න පුලුවන් ]




දැන් වැඩේ ඉවරයි. ඔයාලට තියෙන ඔක්කොම හොර ගිණුම් වලින් එක පාර ලොග් වෙන්න පුලුවන්
වැඩි විස්තර

ජිවිතේ සමතුලිතතාවය | Equilibrium (2002)


ඔන්න කලෙකට පස්සෙ ෆිල්ම් එකක් ගෙනාව අපේ තිප්පොළෙ කස්ටියට. මෙක ටිකක් විතර පරන ෆිල්ම් එකක් වුනත් අපේ කස්ටිය බලල නැතුව ඇති කියල හිතලා ඔන්න බාගන්න දෙන්න යන්නේ.ටිකක් විතර අමුතු ගතියක් තියෙන ෆිල්ම් එකක් තමයි. මෙකක්‍රියාදාම වලින් පිරුන එකක් කිව්වොත් නරකම නැහැ. 2002 තිරගත උනාට ශ්‍රේණිගත වල 7.8ක් ලාබගෙන තියෙනවා.
මෙකේ අධයක්ෂක වෙන්නේ. Minority Report සහ Speed කරපු Kurt Wimmer ය. කතාව කෙටියෙන් වගේ කිව්වොත් මෙන්න මෙහෙමයි වෙන්නේ.

3 වන ලොක යුද්දේ අවසනයත් සමගම ලොකය පලනය කරන්නේ The Farther සහ The Tetragrammoton කියන බලවත්තු විසින්. මෙම පලනය හැගිම වලින් තොර වු පලනයයක් . සැම වැසියෙක් ම නියමිත වෙලවට හැගිම් පලනය කරන විද ගැනිමක් කල යුතු වෙනවා. එව විදිමෙන් තමන් ගෙ හැගිම් යටපත් කරගැනිමට සිදු වෙනවා නැතහොත් මරනය තමයි. ආදරය සෙනෙහස, කිසිදු අපරාදයක් මෙ පලනයේ නැහැ. මෙම භාවිතා නොකරන පිරිසකුත් ඉන්නවා. ඔවුන් Sense Offenders ලෙස තමයි හදුන්වන්නේ.ඔවුන් පොලව යට සිටගෙන සටන් වැඩිමට කටයුතු කරමින් තමයි ඉන්නේ.මොවුන් ව දුටු තැන මරිමටයි නියොග කරල ටියෙන්නේ. John Preston එ කියන්නේ මෙ කතාවෙ කතා නායකයා. ඔහුත් තමන් ගේ හැගිම් යටපත් කල අයෙක්.ඒත් එක් දවසක් උදේ වෙලාවේ විද ගැනිමට තිබු drug ඔහු අතින් බිදෙනවා.පස්සේ ටිකෙන් ටික ඔහුටත් හැගිම දැනෙන්න පටන් ගන්නවා.ඔහු එ ජිවිතෙට ආසා වෙලා ලොකෙන් මිදිලා ඉන්න බලනවා.පසුව ඔහු අර Sense Offenders එක්ක එකතු වෙලා සටන් වදින ආකරය ඔයාල බාගෙනම බලන්නකො.



200MB
http://netload.in/dateijBviqoHubY/vite-eq.part1.rar.htm
http://netload.in/dateioXqxixqLUn/vite-eq.part2.rar.htm
http://netload.in/dateiZDqN7Q1s08/vite-eq.part3.rar.htm
http://netload.in/datei9NsrIR2p0F/vite-eq.part4.rar.htm
or
http://rapidshare.com/files/329682725/vite-eq.part1.rar
http://rapidshare.com/files/329683596/vite-eq.part2.rar
http://rapidshare.com/files/329679807/vite-eq.part3.rar
http://rapidshare.com/files/329677401/vite-eq.part4.rar

or 400MB
http://netload.in/dateikaT0cnu15k/vite-equalibrium.part1.rar.htm
http://netload.in/dateiMDGDBzhj9p/vite-equalibrium.part2.rar.htm
or
http://hotfile.com/dl/22843763/a8c6f66/vite-equalibrium.part1.rar.html
http://hotfile.com/dl/22793776/fa72c76/vite-equalibrium.part2.rar.html

ටොරෙන්ට් එක මෙතනින් බාගන්න


බාගෙන කොමෙන්ට් එකක් දාලම යන්න
වැඩි විස්තර
 

උදාරයාගේ තිප්පොළ Copyright © 2009 WoodMag is Designed by Ipietoon for Free Blogger Template